රෝහලක් නාය යයි. සහන කණ්ඩායම්වලට යන්නත් බෑ පුවත් Published: November 30, 2025 FacebookTwitterPinterestWhatsApp වලපනේ ප්‍රාදේශීය රෝහල නායගොස් ඇති අතර මේ වනවිට 11 දෙනකුගේ මළ සිරුරු එහි දක්නට ලැබෙයි. කෙසේ වෙතත් එම රෝහල ඇති පරිශ්‍රයට ඇතුලුවිය හැකි සියළුම මාර්ග නායගොස් ඇති නිසා සහන කණ්ඩායම්වලට වලපනේ ප්‍රාදේශීය රෝහල වෙත යාමට පවා නොහැකි වී තිබේ. FacebookTwitterPinterestWhatsApp Related articles ඕපනායක අසමාන කන්ද නායයයි, තේ අක්කර 8ක් විනාශයි පුවත් May 5, 2026 වැලිමඩ, රේන්දපොළ නායයාමකින් 05ක් අතුරුදන් පුවත් November 30, 2025 අරණායක, අම්බලන්කන්දේ නායගිය තැනට ආධාර අවශ්‍යයි පුවත් November 29, 2025