28.4 C
Galle

ඇල්ල – වැල්ලවාය පාරේ ගමනාගමනයට බාධාවක් නෑ

Published:

ඇල්ල – වැල්ලවාය මාර්ගය ගමනාගමන කටයුතු සඳහා විවෘත කර ඇතැයි බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන පවසයි.

එමෙන් ම බදුල්ල දිස්ත්‍රික්කයේ මාර්ග කිහිපයක්ම මේ වන විට ගමනාගමනය සඳහා විවෘත කර ඇති බව ද දිස්ත්‍රික් ලේකම්වරයා කීවේය.

බදුල්ල දිස්ත්‍රික්කයේ පැවති නායයෑම් අවදානම් තත්ත්වයන් අඩුවීමත් සමග මෙම තීරණය ගෙන ඇතත් මාර්ග භාවිතා කිරීමේ දී විමසිලිමත්ව කටයුතු කරන්න යැයි ඉල්ලා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Related articles

error: Content is protected !!