29.8 C
Galle

ලංකා දුම්කොළ සමාගම වටිනාම සමාගම් අතර දෙවැනි තැනට එයි

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ  අද (05) දිනයේ ගනුදෙනු 45,081ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 3,968ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 329කින් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 21,497ක්  ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 271
  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 243
  • කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන‍ෙ 242

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • එස්එන්බී ලීසිං සමාගම  කොටස් මිලියන 13
  • ජෝන් කීල්ස් සමාගම කොටස් මිලියන 11
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 10

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ඩොක්යාර්ඩ්  සමාගම 15 %
  • ඇග්ස්ටාර් සමාගම (X) 06%
  • කැන්ඩි හෝටල් සමාගම 05%

අද දිනය අවසානයේ වටිනාම සමාගම

Related articles

spot_img
error: Content is protected !!