29.7 C
Galle

කොටස් වෙළෙඳ පොළ අදත් ඉහළට

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ  අද (09) දිනයේ ගනුදෙනු 42,128ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 6,215ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 388ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 22,422ක්  ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම  රුපියල් මිලියන 669
  • කලම්බු ඩොක්යාඩ් සමාගම රුපියල් මිලියන 592
  • ටෝකියෝ සිමෙන්ති සමාගම (X) රුපියල් මිලියන‍ෙ 392

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම  කොටස් මිලියන 32
  • එස්එන්බී ලීසිං සමාගම කොටස් මිලියන 15
  • එල්සීබී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 13

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • කලම්බු ඩොක්යාර්ඩ්  සමාගම 24 %
  • එල්සීබී ෆිනෑන්ස් සමාගම 15%
  • ඩයලොග් ෆයින්නෑස් සමාගම 14%

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 369
  • කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 327
  • සිලෝන් ටුබැකෝ සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 318

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 115ක් කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 668ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 553ත මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙතින් ඉවත්කරගෙන තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • සෙන්ට්‍රල් ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 27
  • එල්ඕඑල්සී සමාගම රුපියල් මිලියන 05
  • අමානා තකාෆුල් ඉන්ෂුවරන්ස් සමාගම රුපියල් මිලියන 05

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 350
  • ටෝකියෝ සිමෙන්ති සමාගම (X) රුපියල් මිලියන 108
  • ඒසීඑල් කේබල් සමාගම රුපියල් මිලියන 37

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

spot_img
error: Content is protected !!