29.4 C
Galle

අද කොටස් වෙළෙඳ පොළ

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ  අද (19) දිනයේ ගනුදෙනු 25,023ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 3,454ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 143ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 22,149 ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • කලම්බු ඩොක්යාඩ් සමාගම ( R ) රුපියල් මිලියන 796
  • හේමාස් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 540
  • ටෝකියෝ සිමෙන්ති සමාගම (X)  රුපියල් මිලියන‍ෙ 210

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • හේමාස් හෝල්ඩින්ස් සමාගම  කොටස් මිලියන  15
  • කලම්බු ඩොක්යාඩ් සමාගම ( R ) කොටස් මිලියන 09
  • ජෝන් කීල්ස් සමාගම කොටස් මිලියන 06

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • එස්එන්බී ලීසිං  සමාගම (X) 33 %
  • කලම්බු සිටි ෆාමසි සමාගම 04%
  • මඩොල්සිම වැවිලි සමාගම 03%

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 373
  • කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 324
  • ලංකා දුම්කොළ සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 322

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 49ක් කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 92ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 42ත මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙතින් ඉවත් කරගෙන තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • සෙන්ට්‍රල් ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 27
  • අම්බන් කැපිටල් සමාගම රුපියල් මිලියන 09
  • නවලෝක හොස්පිට්ල් සමාගම රුපියල් මිලියන 01

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම  රුපියල් මිලියන 68
  • මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 08
  • ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 06

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

spot_img
error: Content is protected !!