29.4 C
Galle

බසයක් පෙරැළී 14 දෙනකු රෝහලට

Published:

අක්කරෙයිපත්තුව සිට ත්‍රිකුණාමලය දක්වා ධාවන වෙමින් තිබූ පුද්ගලික බස් රථයක් අද (25) උදෑසන සේරුනුවර, මහින්දපුර හන්දියේ දී පෙරැළී යාමෙන් 14 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.

බසය පෙරැළෙන අවස්ථාවේ එහි මගීන් 21 දෙනකු ගමන් කරමින් සිට ඇත. තුවාල ලැබූ පිරිස සේරුනුවර රෝහලට සහ මුතූර් රෝහලට ඇතුළත් කර සිටිති.

සේරුනුවර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related articles

spot_img
error: Content is protected !!