29.4 C
Galle

වලාන රෝහ‍ලේ ප්‍රධාන වෛද්‍යවරයා මුහුදේ ගිලී මරුට

Published:

මිරිස්ස මුහුදේ දිය නාමින් සිටි වෛද්‍යවරයෙකු ඊයේ (25) පස්වරුවේ දියේ ගිලී මරණයට පත්ව ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ වැලිගම වලාන ප්‍රාදේශීය රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයාය. 49 හැවිරිදි වියේ පසුවූ ඔහු මීට මාසයකට පමණ පෙර වලාන රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයා ලෙස සේවයට පැමිණ ඇත.

ඔහු දියේ ගිලුණු අවස්ථාවේ දී ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන මාතර මහ රෝහලට ඇතුළත් කර ඇති අතර එහි ප්‍රතිකාර ලබමින් සිටිය දී මි‍යගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.

Related articles

spot_img
error: Content is protected !!