27.3 C
Galle

ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් තාවකාලිකව ඉවත්වෙයි

Published:

ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මංජුලා විදානපතිරණ තාවකාලිකව සිය ධූරයෙන් ඉවත්වන බව ප්‍රකාශ කළාය.

ආන්දෝලනයට තුඩු දී ඇති 06 වැනි ශ්‍රේණියේ ඉංග්‍රීසි භාෂා  මොඩියුලක ඇති වෙබ් අඩවිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන අවසන් වනතුරු ඇය තම ධූරයෙන් ඉවත්ව සිටීමට තීරණය කර ඇත.

Related articles

spot_img
error: Content is protected !!