28.5 C
Galle

ලොව පළමු තැන ගත්, ශ්‍රී ලංකා චෙස් ශූරිය

Published:

ලෝක කාන්තා චෙස් ක්‍රීඩාවේ 14න් පශල ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ තවදුරටත් රැඳී සිටීමට ශ්‍රී ලංකාවේ ඔෂිනි දේවින්ද්‍යා ගුණවර්ධන සමත්ව සිටියි.

ඊයේ (01) යාවත්කාලීන කරන ලද නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව එම ස්ථානයට පත්ව ඇති ඔෂිනි වයස් සීමාකින් තොරව ලොව හොඳම චෙස් ක්‍රීඩිකාවන් 100 දෙනා අතර 32වැනි ස්ථානයට ද පත්ව තිබීම විශේෂත්වයකි.

Related articles

spot_img
error: Content is protected !!