30.5 C
Galle

ඉක්බාල් අතාස්, සිය මෙහෙවර නිම කරයි

Published:

ජ්‍යෙෂ්ට පුවත්පත් කලාවේදී ඉක්බාල් අතාස් ඊයේ (12) රාත්‍රී අභාවප්‍රාප්ත වූයේ ය.

මියයනවිට 81 වැනි වියේ පසු වූ ඉක්බාල් අතාස් දීර්ඝ කාලයක් සන්ඩේ ටයිම්ස් පුවත්පතේ උපදේශක කර්තෘවරයා ලෙස කටුයතු කළේය. ඔහු ආරක්ෂක තොරතුරු වාර්තාකරුවකු ලෙස ද දීර්ඝ කාලයක් කටයුතු කළ අයෙකි.

දේහය පිළිබඳ අවසන් කටයුතු අද (13) සවස දෙහිවල පිහිටි මුස්ලිම් මහ පල්ලිය සුසාන භූමියේ දී සිදුකිරීමට නියමිතය.

Related articles

spot_img
error: Content is protected !!