28.9 C
Galle

ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලය ඉවත්කරයි

Published:

ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සිටි සමස්ත කාර්ය මණ්ඩලය හදිසියේ ම ඉවත්කිරීමට කටයුතු කර තිබේ. මෙලෙස ඉවත් කිරීමට තීරණය කර ඇත්තේ හදිසි සෞඛ්‍ය හේතූන් මත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එහි සිටින එක් අයකු අනාවරණය නොකළ සෞඛ්‍ය ගැටලුවකට ගොදුරුවීම හේතුවෙන් මෙම හදිසි තීරණය ගෙන ඇත. වසර 25ක ඉතිහාසයේ එලෙස සමස්ත කාර්ය මණ්ඩලය ම ඉවත්කරන පළමු අවස්ථාව මෙයයි.

මේ අවස්ථාව වනවිට ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටියේ එහි 11 වැනි කණ්ඩායම බව පැවසේ.

Related articles

spot_img
error: Content is protected !!