26.9 C
Galle

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොටස් වෙළෙඳ පොළ අද (19 දිනයේ ගනුදෙනු 41,350ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 4,686ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 103ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 23,627ක් ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ටෝකියෝ සිමෙන්ති සමාගම  (X) රුපියල් මිලියන 408
  • ඒසීඑල් කේබල් සමාගම රුපියල් මිලියන‍ෙ 366
  • සිට්‍රස් ලෙෂර් හෝටල් සමාගම රුපියල් මිලියන 286

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • සිට්‍රස් ලෙෂර් සමාගම කොටස් මිලියන 63
  • සිට්‍රස් හික්කඩුව සමාගම කොටස් මිලියන 17
  • සිට්‍රස් වස්කඩුව සමාගම කොටස් මිලියන 14

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • එස්එන්බී ලීසිං සමාගම (X) 33%
  • ඔටෝ ඩ්‍රම් සමාගම 24%
  • පැරගන් සමාගම 21%

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 394
  • කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 362
  • ලංකා දුම්කොළ සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 328

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන‍ 79ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 777 කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 697ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙතින් ඉවත් කරගෙන තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • එල්බී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 15
  • මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 09
  • පික් මී සමාගම  රුපියල් මිලියන 07

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • ටෝකියෝ සිමෙන්ති සමාගම (X) රුපියල් මිලියන 339
  • ඒසීඑල් කේබල් සමාගම  රුපියල් මිලියන 289
  • ටෝකියෝ සිමෙන්ති සමාගම රුපියල් මිලියන 67

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

error: Content is protected !!