අකුරණ ගම් දෙකක් හුදකලා කරයි පුවත්පුවත් විශේෂප්රධාන පුවත Published: November 24, 2020 FacebookTwitterPinterestWhatsApp අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තෙලඹගහවත්ත හා බුළුගෙහෝතැන්න යන ග්‍රාම නිලධාරී වසම් දෙක හුදකලා කිරීමට කටයුතු කළ බව සෞඛ්‍ය බලධාරීන් පවසයි. අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් කොරෝනා ආසාදිතයන් 39 දෙනකු වාර්තා වීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ. FacebookTwitterPinterestWhatsApp Related articles තහවුරු නොකළ චෝදනා අධිකරණයේ විශ්වාසයට හානි කළ හැකියි – නීතිඥ සංගමය පුවත් August 27, 2026 ස්මාර්ට් විදුලි මීටර් ලක්ෂ 3ක් සවි කරන්න යයි පුවත් August 26, 2026 අද කොටස් වෙළඳපල කොටස් වෙළෙඳ පොළ August 25, 2026 ජලය යැයි සිතා හයිඩ්රජන් පෙරොක්සයිඩ් පානය කළ තුන් හැවිරිදි දැරිය මරුට පුවත් August 25, 2026