අද (28) කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු 14,111ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2018ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 41ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 21,229ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- රිල් ප්‍රොපටි සමාගම මිලියන 1030
- සම්පත් බැංකුව මිලියන 122
- ඩී එෆ් සී සී බැංකුව මිලියන 68
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- රිල් ප්‍රොපටි සමාගම කොටස් මිලියන 42
- මර්චන්ට් බැංකුව ආර් කොටස් මිලියන 10
- එස් එම් බී ලීසින් සමාගම කොටස් මිලියන 03
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- කර්නර් හෝස් සමාගම 08%
- සිට්‍රස් වස්කඩුව සමාගම සමාගම 06%
- ඩර්ඩන්ස් සමාගම එක්ස් 06%
අද දිනය අවසානයේ වටිනාම සමාගම
- ඩයලොග් ආසියාටා සමස්ත වත්කම් රුපියල් බිලියන 407
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 352
- සිලෝන් ටුබැකෝ සමස්ත වත්කම් රුපියල් බිලියන 337
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 17ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 1041ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 1024ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළින් ඉවක් කරගෙන ඇත.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්
- එච් එන් බී ලයිෆ් රුපියල් මිලියන 12
- ඩොක්යාඩ් සමාගම රුපියල් මිලියන 01
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්
- රිල් ප්‍රොපටි රුපියල් මිලියන 1019
- සම්පත් බැංකුව රුපියල් මිලියන 12
- එලිෆන්ට් හවුස් සමාගම රුපියල් මිලියන 02
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ



