27.6 C
Galle

පිල්ලෙයාන් ඇතුළු පිරිසකට ඇප ලැබෙයි.

Published:

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්ත් හෙවත් පිල්ලෙයාන් රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත  මුදාහැරීමට මඩකලපුව මහාධිකරණය අද නියෝග කර තිබේ.

2005 වර්ෂයේ දී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහු චෝදනා ලැබ සිටියේය. එම සිද්ධිය සම්න්ධයෙන් රිමානඩ් භාරයේ සිටි තවත් සැකකරුවන් 05 දෙනකුට ද ඇප ලැබී ඇත.

Related articles

spot_img
error: Content is protected !!