27.6 C
Galle

බදුල්ලේ පාසලක් වැසීමට තීරණය කරයි

Published:

බදුල්ල කන්දගෙදර ජාතික පාසලට ඊයේ (24) දිනයේ පැමිණි සිසුවකුගේ නිවැසියකු කොරෝනා ආසාදනය වී ඇතැයි වාර්තාවීම හේතුවෙන් එම පාසල වසා දැමීමට තීරණය කළ බව විදුහල්පතිවරයා පවසයි.

මෙම සිසුවා පාසලේ 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූවෙකි. ඔහුගේ සමීපතමයන් නිරෝධායනයට යොමුකිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත.

Related articles

spot_img
error: Content is protected !!