මහනුවර පාසල් 45ක් වසා දමයි පුවත්පුවත් විශේෂප්රධාන පුවත Published: November 25, 2020 FacebookTwitterPinterestWhatsApp මහනුවර දිස්ත්‍රික්කයේ පාසල් 45 න් හෙට (26) සිට දෙසැම්බර් 04 වැනි දා දක්වා තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ පවසයි. මහනුවර දිස්ත්‍රික්කයේ පවතින කොරෝනා අවදානම් තත්ත්වය සැළකිල්ලට ගෙන මෙම තීරණය ගෙන තිබේ. FacebookTwitterPinterestWhatsApp Related articles තහවුරු නොකළ චෝදනා අධිකරණයේ විශ්වාසයට හානි කළ හැකියි – නීතිඥ සංගමය පුවත් August 27, 2026 ස්මාර්ට් විදුලි මීටර් ලක්ෂ 3ක් සවි කරන්න යයි පුවත් August 26, 2026 අද කොටස් වෙළඳපල කොටස් වෙළෙඳ පොළ August 25, 2026 ජලය යැයි සිතා හයිඩ්රජන් පෙරොක්සයිඩ් පානය කළ තුන් හැවිරිදි දැරිය මරුට පුවත් August 25, 2026