28.4 C
Galle

මෙරට ආසාදිතයන් 21,000 ඉක්මවයි

Published:

කොරෝනා ආසාදිතයන් 294 දෙනකු අද (25) දිනයේ වාර්තා වී ඇතැයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඒ අනුව මෙරට සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 21,261ක් දක්වා ඉහළ ගොස් තිබේ.

යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසන්නේ අද වාර්තා වූ සියලු ආසාදිතයන් මීට පෙර වාර්තා වූ ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් බවයි.

Related articles

spot_img
error: Content is protected !!