33.3 C
Galle

තවත් ආසාදිතයන් 208ක් සමඟ අද දිනයේ 502ක්

Published:

කොරෝනා ආසාදනය වූ තවත් පුද්ගලයන් 208 දෙනකු වාර්තාවීමත් සමඟ අද (25) වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 502ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අනුව අදවන විට ශ්‍රී ලංකාවෙන් වාර්තාවන සමස්ථ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 21,469ක් දක්වා ඉහළ ගොස් ඇති අතර සුවය ලබා පිටව ගිය රෝගීන් සංඛ්‍යාව 15,447කි. සිදුවූ මරණ සංඛ්‍යාව 94කි.

Related articles

error: Content is protected !!