28.4 C
Galle

කොල්ලුපිටිය පොලිසියේ අපරාධ අංශ ස්ථානාධිපති හදිසියේ මියයයි

Published:

කොල්ලුපිටිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපිතවරයා අද (26) උදෑසන හදිසියේම රෝගාතුර වී ජාතික රෝහලට ඇතුළත් කළ බවත් ඔහු එහි දී මියගොස් ඇති බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි.

ඔහු ගාලු මුවදොර පිටියේ උදෑසන ව්‍යායාම්වල යෙදී සිටිය දී මෙලෙස අසනීප වී රෝහල්ගත කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාල පවසයි.

Related articles

spot_img
error: Content is protected !!