වත්තල පුද්ගලික බැංකුවක් ගින්නකින් විනාශයි පුවත්පුවත් විශේෂප්රධාන පුවත Published: November 26, 2020 FacebookTwitterPinterestWhatsApp වත්තල හැඳල පාරේ පිහිටි පෞද්ගලික බැංකුවක් අද (26) අළුයම ගින්නකින් විනාශ වී ඇතැයි පොලිසිය පවසයි. අළුයම 3.00 ට පමණ මෙම ගින්න ඇතිවී තිබෙන බවත් බැංකුව සම්පූර්ණයෙන් ම විනාශ වී ගොස් ඇති බවත් පොලිසිය පැවසීය. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැත. FacebookTwitterPinterestWhatsApp Related articles තහවුරු නොකළ චෝදනා අධිකරණයේ විශ්වාසයට හානි කළ හැකියි – නීතිඥ සංගමය පුවත් August 27, 2026 ස්මාර්ට් විදුලි මීටර් ලක්ෂ 3ක් සවි කරන්න යයි පුවත් August 26, 2026 අද කොටස් වෙළඳපල කොටස් වෙළෙඳ පොළ August 25, 2026 ජලය යැයි සිතා හයිඩ්රජන් පෙරොක්සයිඩ් පානය කළ තුන් හැවිරිදි දැරිය මරුට පුවත් August 25, 2026