28.9 C
Galle

පොලිසිය සරත් වීරසේකරට භාර දෙයි

Published:

විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස අද (26) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. පොලිස් දෙපාර්තමේන්තුව මෙම අමාත්‍යාංශයට අයත් වෙයි.

මේ අතර චමල් රාජපක්ෂ මහතා ද රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.

Related articles

spot_img
error: Content is protected !!