28.9 C
Galle

කොල්ලුපිටිය අපරාධ අංශයේ මියගිය ස්ථානාධිපතිට කොරෝනා නෑ

Published:

ගාලු මුවදොර පිටියට ව්‍යායාම සඳහා ගොස් සිටිය දී අද (26) උදෑසන හදිසියේ ම රෝගාතුර වී මියගිය කොල්ලුපිටිය පොලිස් අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා කොරෝනා ආසාදිතයකු නොවන බව පීසීආර් පරීක්ෂණයෙන් සනාථ වී තිබේ.

මියයන විට 42 හැවිරිදි වියේ පසු වූ ඔහු දෙදරු පිපයෙකි. ඔහුගේ මරණය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය හෙට (27) සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

Related articles

spot_img
error: Content is protected !!