29 C
Galle

ආසාදිතයන් සංඛ්‍යාව 22,022 දක්වා ඉහළට

Published:

කොරෝනා ආසාදනය වූ තවත් පුද්ගලයන් 211ක් අද (26)  දිනයේ වාර්තා වීමත් සමග මෙරට කොරෝනා ආසාදනය වූ සමස්ථ පුද්ගලයන් සංඛ්‍යාව 22,022ක් දක්වා ඉහළ ගියේය. අද දිනයේ වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 553 දෙනෙකි.

යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසන්නේ මේ ආසාදිතයන් සියලු දෙනා ම මීට පෙර ආසාදනය වූ අයගේ සමීප ආශ්‍රිතයන් බවයි.

Related articles

spot_img
error: Content is protected !!