28.5 C
Galle

කොළඹ සිට පැමිණි හබරාදුව තරුණයාට කොරෝනා

Published:

කොළඹ සිට පැමිණි ගාල්ල හබරාදුව පදිංචි තරුණකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. රෝග ලක්ෂණ ඇතිවීම හේතුවෙන් ඊයේ (26) මහමෝදර රෝහ‌ලේ දී කරන ලද පීසීආර් පරීක්ෂණයකින් මේ බව තහවරු වී ඇත.

19 හැවිරිදි වියේ පසුවන මෙම තරුණයාගේ ආශ්‍රිතයන් නිරෝධායනයට යොමුකිරීමට කටයුතු කරන බව ද සෞඛ්‍ය අංශ සඳහන් කළේය.

Related articles

spot_img
error: Content is protected !!