30.5 C
Galle

හලාවත අධිකරණ සතියකට වසා දමයි

Published:

හලාවත නගර සභා සීමාවෙන් කොරෝනා ආසාදිතයන් කිහිප දෙනකු වාර්තාවීම හේතුවෙන් හලාවත අධිකරණ 04ක නඩු විභාග කිරීම් සතියක කාලයකට නවතා දැමීමට තීරණය කර තිබේ.

මේ තීරණය ගෙන ඇත්තේ විනිසුරුවරුන් සහ නීතිඥ සංගමයේ නියෝජිතයන් අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුවය. ඒ අනුව ලබන මස 04 වැනි සිකුරාදා වනවිට ප්‍රදේශයේ තත්ත්වය සතුටුදායක වුවහොත් නැවත අධිකරණ කටයුතු ආරම්භ කරන බව ද නීතිඥ සංගමය පවසයි.

Related articles

spot_img
error: Content is protected !!