30.5 C
Galle

හබරාදුව තල්පේ තවත් ආසාදිතයෙක්

Published:

ගාල්ලේ හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ තල්පේ, හීනටිගල ප්‍රදේශයෙන් තවත් කොරෝනා ආසාදිතයකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

ඊයේ (27) උදෑසන එක් ආසාදිතයකු වාර්තා වූ අතර ඊයේ (27) තවත් පුද්ගලයකු ආසාදිත බව තහවුරු වී තිබේ. ඔහුගේ සමීපතමයන් නිරෝධායනයට යොමුකිරීම සඳහා සෞඛ්‍ය අංශ කටයුතු කරමින් සිටියි.

Related articles

spot_img
error: Content is protected !!