27.3 C
Galle

චීන තානාපති කාර්යාලයෙන් අමුතු වැඩක් කරලා

Published:

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ නිල twitter ගිනුමේ මෙම ඡායාරූප කිහිපය පළකර තිබිණි. ඔවුන් එමගින් දන්වා තිබෙන්නේ එය කුමක් ද යනුවෙන් අනුමාන කරන ලෙසයි.

තානාපති කාර්යාලයක නිල twitter ගිනුමක එවැනි ඡායාරූප පළ කර අනුමාන කරන්න යැයි සඳහන් කිරීම සාමාන්‍යයෙන් සිදුවන දෙයක් නොවන බැවින් rata.lk වෙබ් අඩවිය එම ඡායාරූප පළකරමින් මෙම රූප කුමක් ද යන්න අනුමාන කරන ලෙස ඉල්ලා සිටියි. අවස්ථාව ඔබට. පහතින් ඔබේ අදහස් දැක්වීමට කටයුතු කරන්න.

අපි මේ කුමක් ද යන්න අනුමාන කරමු. මෙය කවර පරමාර්ථයක් සඳහා ඔවුන් විසින් පළකර ඇත්ද යන්නත් ඔබගේ අදහස් ලියන්න.

Related articles

spot_img
error: Content is protected !!