29.4 C
Galle

කොස්ගොඩ දී රථ තුනක් එකිනෙක ගැටෙයි

Published:

කොස්ගොඩ හෑගල්ල ප්‍රදේශයේ දී කුඩා ලොරි රථයක්, යතුරුපැදියක් හා පෞද්ගලික බස් රථයක් ගැටීමෙන් ඊයේ (30) සවස සිදුවූ අනතුරකින් කුඩා ලොරි රථයේ පැමිණි දෙදෙනෙකු හා යතුරුපැදිකරු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය පවසයි.

අනතුරට පත්ව ඇත්තේ තංගල්ල කොළඹ පුද්ලික බසයකි.

ඡායාරූප ස්තුතිය – Ashan Darsha ( Kosgoda ) & Ramesh

Like Us | ACCIDENT 1ST

Related articles

spot_img
error: Content is protected !!