29.4 C
Galle

රිය අනතුරුවලින් වැඩිම ගණනක් මියගියේ ඊයේ (30)

Published:

දිවයින පුරා විවිධ ප්‍රදේශවල සිදුවූ රිය අනතුරුවලින් ඊයේ (30) පුද්ගලයන් 07 දෙනකු මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසයි.

මාස දෙකක කාලයක දී වැඩිම මාරක රිය අනතුරු සංඛ්‍යාවක් වාර්තාවී ඇත්තේ ඊයේ දිනයේ දී බවත් ඔහු පැවසීය.

පොළොන්නරුව, එප්පාවල, මහබාගේ, හුංගම යන ප්‍රදේශවල සිදුවූ රිය අනතුරුවලින් 07 දනකු මියගොස් ඇතැයි ද නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.

Related articles

spot_img
error: Content is protected !!