29.4 C
Galle

සාමාන්‍ය පෙළ විභාගය කල් දමයි. දිනය තවම තීරණය කර නෑ

Published:

අපොස සාමාන්‍ය පෙළ විභාගය කලින් සැළසුම් කර තිබූ පරිදි ජනවාරි මස 18 වැනි දින නොපැවැත්වීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

දැනට රටේ උද්ගත වී ඇති කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත. විභාගය පැවැත්වෙන දිනය ඉදිරි සති 06 ඇතුළත ප්‍රකාශ කරන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

Related articles

spot_img
error: Content is protected !!