29.4 C
Galle

බන්ධනාගාර ගැටුමේ ඡායාරූප

Published:

මහර බන්ධනාගාරයේ ඇති වු නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳ ඡායාරූප බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් මාධ්‍ය වෙත නිකුත් කර තිබේ. 

එම ගැටුමින් රැඳවියන් 11 දෙනෙක් ජීවිතක්ෂයට පත්වු අතර රැඳවියන් 106 දෙනෙක් සහ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලැබීය.

ඔවුන්ගෙන් 29 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

Related articles

spot_img
error: Content is protected !!