27.8 C
Galle

ගැටුමින් තුවාල ලබා රෝහලේ සිටි රැඳවූවෙක් පලා ගිහින්

Published:

මහර බන්ධනාගාර සිද්ධියෙන් තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර සිටි රැඳවූවෙක් පලාගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග පවසයි.

ඔහු ඊයේ (02) රාත්‍රී මෙලෙස පලාගොස් ඇත.

බන්ධනාගාර ගැටුමෙන් 11 දෙනකු මියගිය අතර ඔවුන් 08 දෙනකුට කොරෝනා ආසාදනය වී තිබූ බව වාර්තාවිය. තුවාල ලැබූ රැඳවියන් අතරින් ද 38 දෙනකු කොරා්නා ආසාදිතයන් බව හඳුනා ගැණිනි. තුවාල ලැබූ සමස්ථ සංඛ්‍යාව 106 දෙනෙකි. අද (02) උදැසන වනවිට තවදුරටත් රෝහල්ගතව සිටින රැඳවූවන් සංඛ්‍යාව 28 දෙනෙකි.

Related articles

spot_img
error: Content is protected !!