29.7 C
Galle

ආසාදිතයන් 517ක් අද වාර්තා වෙයි

Published:

තවත් ආසාදිතයන් 265ක් අද (04) දිනයේ වාර්තාවීමත් සමඟ අද දිනයේ වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 517ක් දක්වාත් 26,555ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අනුව මිනුවන්ගොඩ පෑලියගොඩ ආශ්‍රිතව ව්‍යාපත් වූ කොරෝනා පොකුරේ ආසාදිතයන් සංඛ්‍යාව 23,005ක් දක්වා ද ඉහළ ගොස් ඇත. සුවය ලැබූ පිපරිස 19,438ක් වන අතර රෝහල්ගතව ප්‍රතිාකර ලබන ආසාදිතයන් සංඛ්‍යාව 6,992කි.

Related articles

spot_img
error: Content is protected !!