29.8 C
Galle

ගාල්ලේ කනම්පිටියෙන් කොරෝනා ආසාදිත කාන්තාවක් අද වාර්තාවෙයි

Published:

ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් තවත් කොරෝනා ආසාදිත අයකු හමුවී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

ඊයේ (05) උදෑසන කොරෝනා ආසාදිත බවට තහවුරු වූ කනම්පිටියේ පදිංචි තරුණයාගේ බිරිඳගේ ජෛව සාම්පල පරීක්ෂා කිරීමේ දී ඇය කොරෝනා ආසාදිත බවට අද (05) තහවුරු කරගෙන තිබේ.

සෞඛ්‍ය අංශ පවසන්නේ එම කාන්තාව රෝහලගත් කිරීමට කටයුතු කරමින් සිටින බවයි.

Related articles

spot_img
error: Content is protected !!