කොග්ගල පදිංචි IDH හෙදියගේ පවුලේ අයටත් කොරෝනා පුවත්පුවත් විශේෂප්රධාන පුවත Published: December 5, 2020 FacebookTwitterPinterestWhatsApp කොළඹ අයිඩීඑච් රෝහලේ සේවය කළ කොග්ගල පදිංචි හෙදියගේ පවුලේ තුන්දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි අද (05) තහවුරු වූ බව සෞඛ්‍ය අංශ පවසයි. එම සියලු දෙනාම රෝහල්වෙත යොමුකර ඇති අතර ආශ්‍රිතයන් සොයා නිරෝධායනය කරන බව ද සෞඛ්‍ය අංශ පවසයි. FacebookTwitterPinterestWhatsApp Related articles නවෝදයපුරම් නිවාස ව්‍යාපෘතිය පූනගල පවුල් 50කට භාරදෙයි පුවත් August 28, 2026 ග්ලැසියරයක් කඩා වැටී නේපාලය මහා ජල රැල්ලකට යට කළ හැටි පුවත් August 28, 2026 තහවුරු නොකළ චෝදනා අධිකරණයේ විශ්වාසයට හානි කළ හැකියි – නීතිඥ සංගමය පුවත් August 27, 2026 ස්මාර්ට් විදුලි මීටර් ලක්ෂ 3ක් සවි කරන්න යයි පුවත් August 26, 2026