29.4 C
Galle

පාපැදියෙන් වැටී මියගිය පුද්ගලයාට කොරෝනා

Published:

පානදුර මහවිල ප්‍රදේශයේ දී පාපැදියකින් ඇදවැටීමෙන් මියගිය පුද්ගලයකු කොරෝනා ආසාදිත බව හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ 68 හැවීදි පුද්ගලයෙකි. ඔහුගේ සිරුරෙන් ජෛව සාම්පල රැගෙන කරන ලද පීසීආර් පරීක්ෂණයෙන් ඔහු කොරෝනා ආසාදිතයකු බව තහවුරු වී තිබිනි.

සෞඛ්‍ය අංශ පවසන්නේ නිරෝධායන නීතිය අනුව දේහය මාලමුල්ල ආදාහනාගාරයේ දී අද (12) සවස ආදාහනය කළ බවයි.

Related articles

spot_img
error: Content is protected !!