29.4 C
Galle

ආසාදිතයන් 32,785ක් දක්වා ඉහළට

Published:

කොරෝනා ආසාදිතයන් 650ක් අද (13) දිනයේ වාර්තාවීම හේතුවෙන් මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 32,785ක් දක්වා ඉහළ ගියේය.

සුවය ලැබීමෙන් අනතුරුව අද දිනයේ රෝහල්වලින් නික්ම ගිය 489ක් වූ පිරිස සමඟ දැනට කොරෝනා ආසාදනය වී සුවය ලැබූ පිරිස 23,793කි. මේ වනවිට පුද්ගලන් 152ක් මියගොස් ඇති අතර රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 8,843 දෙනෙකි.

Related articles

spot_img
error: Content is protected !!