29.4 C
Galle

ගාල්ල නගරයෙන් තවත් ආසාදිතයන් 17ක්. බෝපේ පෝද්දලින් එක් ආසාදිතයෙක්

Published:

ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් අද (14) උදෑසන තවත් කොරෝනා ආසාදිතයන් 17 දෙනකු හා බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ආසාදිත එක් පුද්ගලයකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

මෙම ආසාදිතයන් සියලු දෙනා රෝහල්ගත කිරීමටත්. ඔවුන්ගේ ආශ්‍රිතයන් නිරෝධායනය කිරීමටත් සෞඛ්‍ය අංශ මේ වනවිටත් කටයුතු කරමින් සිටියි.

මේ අතර ගාල්ල නගරයේ පීසීආර් පරීක්ෂණ අද දිනයේ දී පවත්වමින් තිබේ.

Related articles

spot_img
error: Content is protected !!