ගූගල් සේවාවල බිඳ වැටීමක් පුවත්පුවත් විශේෂප්රධාන පුවත Published: December 14, 2020 FacebookTwitterPinterestWhatsApp ගූගල් සේවා අද (14) සවස බිඳ වැටීමකට ලක්වූ බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි. මේ හේතුවෙන් ගූගල් ඊමේල් සේවාව, යූ ටියුබ් සේවාව, ගූගල් මැප්ස් ඇතුළු සීයලුම සේවාවන් ප්‍රවේශ වීමට ඒවාභාවිතා කරන්නන්ට නොහැකි වී තිබිණි. FacebookTwitterPinterestWhatsApp Related articles මත්පැන් හා මත්ද්‍රව්‍ය හේතුවෙන් දිනකට පුද්ගලයන් විශාල ප්‍රමාණයක් මියයනවා පුවත් August 28, 2026 මීගමුව ගැටුමේ සැකකරුවන් හඳුනාගන්න එන්නැයි බන්ධනාගාර නිලධාරීන්ට නොතීසි පුවත් August 28, 2026 වින්ඩ් ෆෝස් සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ August 28, 2026 නවෝදයපුරම් නිවාස ව්‍යාපෘතිය පූනගල පවුල් 50කට භාරදෙයි පුවත් August 28, 2026