30.2 C
Galle

පානදුරේ සහ මොණරාගල ප්‍රදේශ තුනක් හුදකලා කරයි

Published:

කොරෝනා වසංගතය පැතිරයාමේ දැඩි අවදානම් තත්ත්වය හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි මේ මොහොතේ සිට නැවත දැනුම් දෙනතුරු ප්‍රදේශ තුනක් හුදකලා කරන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

මෙලෙස හුදකලා කර ඇත්තේ පානදුරේ තොටවත්ත ප්‍රදේශය හා මොණරාගල දිස්ත්‍රික්කයේ බඩල්කුඹුර හා අලුපොත යන ප්‍රදේශ තුනයි.

Related articles

spot_img
error: Content is protected !!