30.2 C
Galle

ආසාදිතයන් 622ක් අද

Published:

කොරෝනා ආසාදිතයන් 622ක් අද (15) දිනයේ හඳුනාගත් බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන පවසයි.

එහි ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසන්නේ මේ දක්වා මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් ගණන 34,121ක් බවයි. මේ වනවිට රෝහල්වල ප්‍රතිකාර ලබන පිරිස 9,100කි.  

Related articles

spot_img
error: Content is protected !!