27.5 C
Galle

රිය අනතුරකින් මවත් පුතාත් මරුට

Published:

අනුරාධපුර පාදෙණිය මාර්ගයේ පහළ බළල්ල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් 32 හැවිරිදි මවක් සහ අවුරුදු තුනහමාරක් වයසැති පිරිමි ළමයකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

අනතුර සිදුකළ කැබ් රථයේ සිටි පුද්ගලයන් 08 දෙනකු අත්අඩංගුවට ගත් බවත් එහි රියදුරා සහ තවත් අයකු පලාගොස් ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

Related articles

error: Content is protected !!