28.2 C
Galle

ලක්ෂ ගණන් මුදල් බෙදන කෝටිපතියාගේ කතාව

Published:

මම ආපනශාලාවේ හි වාඩි වී සිටියේ උණුසුම් රෝස් කුකුල් පියාපත්(මං දාපු නමක්) භුක්ති විදිමිනි.

හොඳින් ඇඳ පැළඳ සිටි මිනිසෙක්, බෑගයක් රැගෙන ඇවිද ගියේය.

ඔහු පසුපස ආ කාන්තාවක් “මගේ ස්වාමිපුරුෂයා මිය ගියා මට ජීවත් වෙන්න විදියක් නැහැ. මගේ දරුවන් පෝෂණය කිරීමට මුදල් නැහැ.” ලෙස කීවාය.

ඒ මිනිසා නොපැකිල බෑගය විවෘත කර රුපියල් 50,000.00ක් දුන්නේය.

50 000ක් මට කියවුනා.

මිනිහා ඇත්තටම හොඳ මිනිහෙක්

තත්පර කිහිපයකට පසුව පිරිමි ළමයෙක් වැලපෙමින් පැමිණියේය.

සර් මම අනාථයෙක්ඔ. බට මට මුදල් දිය හැකිද?

රුපියල් ලක්ශයකින් මට මගේම ව්‍යාපාරයක් ආරම්භ කළ හැකියිි.

නැවත පැකිලීමකින් තොරව.

මිනිසා බෑගයක් විවෘත කර චෙක්පතක් ලියා එය පිරිමි ළමයාට දුන්න්නේය.

මම එහි වාඩි වී සිටියේ “මොන මගුලක්ද යකෝ මේ” කියමින් මම ඉතා ගැඹුරින් හඩමින් මම මගේ උණුසුම් කුකුල් පියාපත් හොරෙන්ම කුණුකූඩයට දමා දුවගොස් ඒ මිනිසා ලග දණ ගසාගෙන ඔහුට කිව්වා “සර්, මට බිරිඳක් සහ දරුවන් 6 දෙනෙක් සිටිනවා . මම රැකියා විරහිතයි. ඔබට මට ලක්ශ දෙකක් ලබා දිය හැකිද? මට මගේම ව්‍යාපාරයක් ආරම්භ කළ හැකියි.”

තත්පර කිහිපයකට පසුව මට මිනිසුන් සිනාසෙනු ඇසුණි.

ඈතින් කවුද “Cut Cut Cut සමාවෙන්න සහෝදරයා, අපි චිත්‍රපටයක් රූගත කරනවා.” යැයි කීවේය.

පිංතූරය වෙනේකක්

(තරංග ලක්නාත්)

Related articles

spot_img
error: Content is protected !!