30.1 C
Galle

මස් කම්හල් විවෘත කිරීම ගැන මාධ්‍යවේදියකු ප්‍රශ්න නැගූ විට මන්ත්‍රීවරයා දුන් අපූරු පිළිතුර

Published:

ගව ඝාතනය තහනම් කිරීමට අගමැති මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවට යෝජනා කළ ද පසුගිය දා අමාත්‍ය නාමල් රාජපක්ෂ මත්ස්‍ය නිෂ්පාදනාගාරයක් විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වූයේය.

මේ පිළිබඳ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය සාකච්ඡාවක දී නවක මන්ත්‍රීවරයකුනේ මාධ්‍යවේදියකු ප්‍රශ්න කළේය. ඔහු දුන් පිළිතුර මේ වීඩියෝවේ දැක්වේ.

Related articles

spot_img
error: Content is protected !!