30.1 C
Galle

වැලිසර රෝහලින් පැනගිය ආසාදිතයා හමුවෙයි

Published:

වැලිසර ළය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී පැනගිය කොරෝනා ආසාදිතය මරදාන ප්‍රදේශයේ සිටිය දී සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. ඔහු තදින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටි අයෙකි. රෝහල් ගතවීමේ දී ව්‍යාජ ලිපිනයක් දී තිබූ මෙම පුද්ගලයා ඊයේ සවස රෝහලින් පළා ගොස් තිබිණි.

Related articles

spot_img
error: Content is protected !!