27.2 C
Galle

අපේක්ෂා රෝහලේ ආසාදිතයන් 33ක් හමුවෙලා. සියල්ල පිටතින් පැමිණි අය

Published:

මහරගම අපේක්ෂා රෝහලෙන් මේ වනවිට කොරෝනා ආසාදිතයන් 33 දෙනකු හමුවී ඇතැයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය වසන්ත දිසානයක පවසයි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ එම රෝගීන් සියලු දෙනාම පිටත දී වයිරසය ආසාදනය වූ අය බවයි. කොරෝනා වයිරසය රෝහලතුළ ව්‍යාප්තවීම වැළැක්වීමටත් පිටතින් රෝහලතුලට වයිරසය පැමිණීම වළක්වාගැනීමටත් සෞඛ්‍ය උඵදෙස් නිසිපරිදි ක්‍රියාත්මක වන බැවින් අපේක්ෂා රෝහල සුරක්ෂිත පරිසරයක් බව ද අධ්‍යක්ෂ වෛද්‍ය දිසානායක කීවේය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ රෝහලට පැමිණීමේ දී අනියත භියක් ඇති කර නොගත යුතු බවයි.

Related articles

spot_img
error: Content is protected !!