27.3 C
Galle

එරික් සොල්හයිම් කොටියාගේ සතුට දකී

Published:

එරික් සෝල්හයිම් ශ්‍රී ලංකාවට අමතක නොවන චරිතයක්. කොටි සංවිධානය හා ශ්‍රී ලංකා රජය අතර සාම සාකච්ඡා සඳහා වෙහෙසුණු ඔහු තම ට්විටර් ගිනුමේ අපූරු දර්ශනයක් පළ කර තිබෙනවා. එහි දැක්වෙන්නේ ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ පිහිටි කෝපි වත්තක විශාල ජල බඳුනලට බැස ගන්නා බෙංගලි කොටියෙක් (ව්‍යාඝ්‍රයා) ජලයේ සතුටින් ගත කරන ආකාරය.

Related articles

spot_img
error: Content is protected !!