27.3 C
Galle

කරාපිටිය හා මහමෝදර හිටපු අධ්‍යක්ෂ සමුගනී

Published:

කරාපිටිය ශික්ෂණ රෝහලේ සහ මහමෝදර රෝහලේ අධ්‍යක්ෂවරිය ලෙස සිටි පරිපාලන විශේෂඥ වෛද්‍ය ප්‍රියානි සේනාධීර අභාවප්‍රාප්ත වූවාය. ශ්‍රී ලංකා පවුල් සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂවරිය ලෙස ද කටයුතු කළ ඇය විශේෂඥ නාරි හා ප්‍රසව වෛද්‍ය සරත් කුලරත්න මහාතගේ බිරිඳයි.

ඇයගේ දේහය ඩොනල්ඩ් ජෑන්ස් පාරේ පිහිටි නිවසට අද උදෑසන ගෙන එන අතර හෙට (20) දඩල්ල සුසාන භූමියේ දී අවසන් කටයුතු කිරීමට නියමිතය.

Related articles

spot_img
error: Content is protected !!