ගාල්ලේ පුද්ගලික රෝහලක සැත්කමට ආ කාන්තාවක් ආසාදිතයි පුවත්පුවත් විශේෂප්රධාන පුවත Published: December 20, 2020 FacebookTwitterPinterestWhatsApp ගාල්ලේ පුද්ගලික රෝහලකට පැමිණි අම්බලන්ගොඩ රන්දොඹේ පදිංචි කාන්තාවක කොරෝනා ආසාදිත බව අද (20) හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි මෙම කාන්තාව අක්ෂි සැත්කමක් සඳහා එම පුද්ගලික රෝහලට ඇතුලත්වූ අවස්ථාවේ දී කරන ලද පීසීආර් පරීක්ෂණයකින් මේ බව තහවුරු වී තිබේ. FacebookTwitterPinterestWhatsApp Related articles පික්මී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ September 24, 2026 වාහන ආදායම් බලපත්‍ර මාර්ගගතව නිකුත් කිරීම පළාත් 8ක තාවකාලිකව නවතී පුවත් September 24, 2026 ගිං සහ නිල්වලා ගංගා පිටාර අවදානමක්, පහත්බිම් ප්‍රදේශ රැසකට සුළු ගංවතුර අනතුරු ඇඟවීමක් පුවත් September 24, 2026 සම්පත් බැංකුව වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ September 23, 2026